බමුණා මිය ගොස් හංස කුලයේ ස්වර්ණ හංස රාජයෙකු ලෙස ඉපදී පෙර ආත්ම භවයේ තම බිරිඳ සහ දූවරු තිදෙනා දුක්ඛිත ජිවිතයක් ගත කරනු දුටුවේය.පෙර ආත්ම භාවයේ නිවස ඉදිරිපිට ස්වර්ණ හංසයා පිහාටුවක් බිම හෙලුවේය.මෙම රන් පිහාටුව බමුණාගේ එක් දියණියක් දුටුවාය.

තම මෑණියන්ට සහ සහෝදරියන් දෙදෙනාට රන් පිහාටුව පෙන්වුයේය.එය දුටු මෑණියන් සහ සහොදරියන් දෙදෙනා පුදුමයට පත් විය. රන් පිහාටුව දුටු ඔවුන් සියළු දෙනා මහත් වූ සතුටට පත් විය.

දිනයක් පාසා ලැබෙන රන් පිහාටුව විකුණා බැමිණිය සහ දියණිවරු සැපවත් ජිවිතයක් ගත කළේය.ඔවුන් සතුටින් ජිවත් විය.

මේ ක්‍රියාව පිළිබඳ දුක් වන හංසයා මිය යෑමට පෙර තමාගේ සියළු රන් පිහාටු සමාන්‍ය පිහාටු බවට පත් වන ලෙස ප්‍රර්ථනා කළේය.බැමිණිය විසින් ගලවා ගත් සියළු පිහාටු සමාන්‍ය පිහාටු බවට පත් වේ.රන් පිහාටු සුදු පැහැ වීම පිළිබදව බැමිණිය දුකට පත් විය.දිනකට ලැබෙන රන් පිහාටුව පිළිබඳ තණ්හාව උපන් බැමිණියට නැවත කිසි දා රන් පිහාටු ලැබුණේ නැත.

බැමිණියට දිනකට ලැබෙන රන් පිහාටුව නිසා මෙතරම් සැපවත් ජිවිතයක් ගත කල හැකි නම් එකවර රන් පිහාටු සියල්ල ගලවා විකුණා ලැබෙන මුදලින් කොතරම් සැපවත් ජිවිතයක් ගත කල හැකි දැයි සිහි විය.එම නිසා දිනක් රන් හංසයා අල්ලාගෙන සියළු පිහාටු ගලවා ගත්තේය.

ස්වර්ණ හංසයා පැමිණ නිවසියන් සමඟ කතා බහ කළේය.ස්වර්ණ හංසයාගේ කටහඬ ඇසුණු විට ඒ මිය ගිය තම පියාණන් බව දියණිවරු දැන ගත්තේය.බැමිණියද ඒ තමාගේ ස්වාමියා බව වටහා ගත්තේය.

රන් පිහාටුව දුටු දියණිය පුදුමයට පත් වී තම මෑණියන්ට සහ සහෝදරියන් දෙදෙනාටද පැමිණෙන ලෙස ඉල්ලා සිටියාය.දියණියගේ වදනට සවන් දී මෑණියන් සමඟ අනෙක් දියණිවරු දෙදෙනා පැමිණෙති.